แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด

external-link copy
111 : 2

وَقَالُوْا لَنْ یَّدْخُلَ الْجَنَّةَ اِلَّا مَنْ كَانَ هُوْدًا اَوْ نَصٰرٰی ؕ— تِلْكَ اَمَانِیُّهُمْ ؕ— قُلْ هَاتُوْا بُرْهَانَكُمْ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟

"යුදෙව්වෙකුව හෝ කිතුනුවෙකුව හෝ සිටි අය මිස වෙන කිසිවෙකු ස්වර්ග උයනට පිවිසෙන්නේ නැතැ" යි ඔවුහු පැවසූහ. එය ඔවුන්ගේ මනඃකල්පිතය යි. "(නබිවරය) නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් නුඹලාගේ සාධක ගෙන එන්නැ" යි පවසනු. info
التفاسير: