Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran.

external-link copy
45 : 52

فَذَرْهُمْ حَتّٰی یُلٰقُوْا یَوْمَهُمُ الَّذِیْ فِیْهِ یُصْعَقُوْنَ ۟ۙ

අහෝ දූතය! ඔවුන් එහි වේදනාවට ලක් කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමුවන තෙක් ඔවුන්ගේ මුරණ්ඩකමෙහි හා ඔවුන්ගේ පිටුපෑමෙහි ඔවුන් සිටින්නට ඉඩ හරිනු. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. info
التفاسير:
Voordelen van de verzen op deze pagina:
• الطغيان سبب من أسباب الضلال.
•කුරීරුකම නොමග යෑමේ හේතූන් අතරින් එක් හේතුවකි. info

• أهمية الجدال العقلي في إثبات حقائق الدين.
•දහමේ සත්යතාවන් තහවුරු කිරීමේ දී බුද්ධිමය තර්කයේ වැදගත්කම. info

• ثبوت عذاب البَرْزَخ.
•මිණීවල ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info