Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala về diễn giải ngắn gọn Kinh Qur'an

external-link copy
80 : 5

تَرٰی كَثِیْرًا مِّنْهُمْ یَتَوَلَّوْنَ الَّذِیْنَ كَفَرُوْا ؕ— لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ اَنْفُسُهُمْ اَنْ سَخِطَ اللّٰهُ عَلَیْهِمْ وَفِی الْعَذَابِ هُمْ خٰلِدُوْنَ ۟

අහෝ දූතය, මේ යුදෙව්වන් අතුරින් දේව ප්රතික්ෂේපයේ සිටින බොහෝ දෙනා එසේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ප්රිය කොට ඔවුන් වෙත නැඹුරු වීම ඔබ දකිනු ඇත. නමුත් ඔවුහු ඔබට සතුරුකම්පාති. එලෙසම ඒක දේවත්වය පිළිගත්තවුන්හටද සතුරුකම්පාති. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් තම සගයන් බවට පත්කර ගැනීමට මුල පිරීම නපුරු විය. සැබැවින්ම එය අල්ලාහ්ගේ කෝපයට හේතුවක් වන අතරම නිරා ගින්නට සදාතනිකයින් ලෙස පිවිසෙන්නටත් හේතුවක් වන්නේය. ඔවුහු එයින් කිසිවිටෙක බැහැර නොවනු ඇත. info
التفاسير:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• ترك الأمر بالمعروف والنهي عن المنكر موجب لِلَّعْنِ والطرد من رحمة الله تعالى.
•යහපත විධානය කිරීම හා අයහපතින් වළක්වාලීම යන උතුම් ක්රියාව අතහැර දැමීම ශාපයට හා අල්ලාහ්ගේ කරුණාවෙන් ඉවත් වීමට බලකරනු ඇත. info

• من علامات الإيمان: الحب في الله والبغض في الله.
•අල්ලාහ් වෙනුවෙන් ආදරය කිරීමත් අල්ලාහ් වෙනුවෙන් ක්රෝධ වීමත් විශ්වාසයේ සලකුනු අතුරිනි. info

• موالاة أعداء الله توجب غضب الله عز وجل على فاعلها.
•අල්ලාහ්ගේ සතුරන් සමග පවත්වන සමීප සම්බන්ධකම් එසේ සිදුකරන්නා මත අල්ලාහ්ගේ කෝපය ගෙන දෙන්නේය. info

• شدة عداوة اليهود والمشركين لأهل الإسلام، وفي المقابل وجود طوائف من النصارى يدينون بالمودة للإسلام؛ لعلمهم أنه دين الحق.
•මුස්ලිම්වරුන් සමග පවතින යුදෙව්වන් හා දෙවියන්ට ආදේශ තබන්නන්ගේ දැඩි විරෝධය ඉදිරියේ ඉස්ලාමය සැබෑවක් යැයි දැනගෙන කිතුනුවන්ගෙන් පිරිස් ඉස්ලාමයට ආදරය කොට දහම පිළිපදිනු ඇත. info