Bản dịch ý nghĩa nội dung Qur'an - 简易古兰经经注僧伽罗语版

external-link copy
50 : 43

فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الْعَذَابَ اِذَا هُمْ یَنْكُثُوْنَ ۟

ඔවුන්ගෙන් අපි දඬුවම ඉවත් කළ කල්හි එවිට ඔවුහු ඔවුන්ගේ ගිවිසුම කඩ කරති. ඔවුහු එය ඉටු නොකරති. info
التفاسير:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• نَكْث العهود من صفات الكفار.
•ගිවිසුම් කඩ කිරීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරිනි. info

• الفاسق خفيف العقل يستخفّه من أراد استخفافه.
•දුෂ්ඨයා යනු පහත් බුද්ධියක් ඇති තැනැත්තාය. ඔහු කවරෙකු පහත් කරන්නට අපේක්ෂා කරන්නේ ද ඔහු ව පහත් කරන්නට බලයි. info

• غضب الله يوجب الخسران.
•අල්ලාහ්ගේ කෝපය පරාජය අනිවාර්යය කරනු ඇත. info

• أهل الضلال يسعون إلى تحريف دلالات النص القرآني حسب أهوائهم.
•නොමග ගිය ජනයා ඔවුන්ගේ ආශාවන්ට අනුව අල් කුර්ආනයේ මූල ධර්මයන් විකෘති කරන්නට උත්සාහ කරති. info