Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala về diễn giải ngắn gọn Kinh Qur'an

external-link copy
137 : 4

اِنَّ الَّذِیْنَ اٰمَنُوْا ثُمَّ كَفَرُوْا ثُمَّ اٰمَنُوْا ثُمَّ كَفَرُوْا ثُمَّ ازْدَادُوْا كُفْرًا لَّمْ یَكُنِ اللّٰهُ لِیَغْفِرَ لَهُمْ وَلَا لِیَهْدِیَهُمْ سَبِیْلًا ۟ؕ

විශ්වාස කිරීමෙන් පසු එය අතහැර දමා, පසුව නැවතත් එහි පිවිස, පසුව නැවතත් එය අතහැර දමා, දේව විශ්වාසයෙන් පසු දේව ප්රතික්ෂේයට එසේ නැවත නැවතත් හැරී යමින් දේව ප්රතික්ෂේපයේම රුඳී සිට මියගියවුන් වනාහි ඔවුන්ගේ පාපකම්වලට අල්ලාහ් ඔවුනට කිසි දිනෙක සමාව නොදෙනු ඇත. අල්ලාහ් වෙත යොමු කරවන ඍජු මාර්ගය වෙත ඔහු ඔවුනට ආශිර්වාද නොකරනු ඇත. info
التفاسير:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• وجوب العدل في القضاء بين الناس وعند أداء الشهادة، حتى لو كان الحق على النفس أو على أحد من القرابة.
ජනයා අතර තීන්දු ලබා දීමේදී හා සාක්ෂි දැරීමේදී යුක්තිය හා සාධාරණත්වය පිළිපැදීමේ අනිවාර්යභාවය. එය කෙතරම්ද යත් එය ඔබටම එරෙහි වුවද ඔබේ සමීප ඥාතීන් අතුරින් කෙනෙකු වුවද කම් නැත. info

• على المؤمن أن يجتهد في فعل ما يزيد إيمانه من أعمال القلوب والجوارح، ويثبته في قلبه.
සිතින් හා ගතින් සිදු කරන ක්රියාවන් තුළින් තම දේව විශ්වාසය වර්ධනය කරන කටයුතුවල නිරත කරවීමත්, එය සිත තුළ ස්ථාවර කිරීමත් දේව විශ්වාසී මුස්ලිම්වරයා මත පැවරෙනු ඇත. info

• عظم خطر المنافقين على الإسلام وأهله؛ ولهذا فقد توعدهم الله بأشد العقوبة في الآخرة.
ඉස්ලාමයට හා එය පිළිගත් උදවියට කුහකයින් කළ වරදේ තරම. එහෙයින් සැබැවින්ම මතුලොවෙහි දැඩි දඬුවම් ඇති බව අල්ලාහ් ඔවුනට ප්රතිඥා දී ඇත. info

• إذا لم يستطع المؤمن الإنكار على من يتطاول على آيات الله وشرعه، فلا يجوز له الجلوس معه على هذه الحال.
අල්ලාහ්ගේ වදන් හා ඔහු ආගමානුගත කළ කරුණු උල්ලංඝනය කරන්නන් ව දෙවියන් මත විශ්වාසය තැබූ මුඃමින්වරයකු විසින් ප්රතික්ෂේප කළ නොහැකි නම් එවන් තත්ත්වයක ඔහු සමග වාඩි වී සිටීම ඔහුට සුදුසු නොවන්නේය. info