Bản dịch ý nghĩa nội dung Qur'an - 简易古兰经经注僧伽罗语版

external-link copy
43 : 38

وَوَهَبْنَا لَهٗۤ اَهْلَهٗ وَمِثْلَهُمْ مَّعَهُمْ رَحْمَةً مِّنَّا وَذِكْرٰی لِاُولِی الْاَلْبَابِ ۟

එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. ඔහුට අත් වූ උවදුර අපි ඉවත් කළෙමු. ඔහුගේ පවුල ඔහුට පිරිනැමුවෙමු. ඔහු කෙරෙහි අපගේ ආශිර්වාදයක් හා ඔහුගේ ඉවසීම වෙනුවෙන් ඔහුට ප්රතිඵලයක් ලෙසින් ඔවුන් මෙන්ම දරු මුණුබුරන් ද අපි ඔහුට අධිකව පිරිනැමුවෙමු. සැබැවින්ම ඉවසීමෙහි අවසන් ප්රතිඵලය මිදීම හා කුසල් ලැබීම යන්න මනා බුද්ධිය ඇත්තවුන් මෙනෙහි කරනු පිණිසය. info
التفاسير:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• من صبر على الضر فالله تعالى يثيبه ثوابًا عاجلًا وآجلًا، ويستجيب دعاءه إذا دعاه.
•පීඩාවක් මත ඉවසා දරා ගන්නා උත්තරීතර අල්ලාහ් ඔහුට ක්ෂණික ව මෙන්ම ප්රමාද වී කුසල් පිරිනමනු ඇත. ඔහු ප්රාර්ථනා කරන විට ඔහුගේ ප්රාර්ථනාව පිළිගනු ඇත. info

• في الآيات دليل على أن للزوج أن يضرب امرأته تأديبًا ضربًا غير مبرح؛ فأيوب عليه السلام حلف على ضرب امرأته ففعل.
•කිසිදු තුවාලයක් ඇති නොවන පරිදි තම බිරිය හැඩගස්වා ගැනීම සඳහා ඇයට පහරක් ගැසීම සැමියාට අයිතියක් ඇතැයි මෙම පාඨවල සඳහන් ව ඇත. අය්යූබ් (අලයිහිස් සලාම්) තුමා තම බිරියට පහර දෙන බවට පොරොන්දු විය. පසු ව ඔහු එය ඉටු කළේය. info