Bản dịch ý nghĩa nội dung Qur'an - 简易古兰经经注僧伽罗语版

external-link copy
13 : 37

وَاِذَا ذُكِّرُوْا لَا یَذْكُرُوْنَ ۪۟

මෙම දේව ආදේශකයින්හට උපදෙස් අතරින් යම් උපදෙසක් ඔවුනට උපදෙස් දෙනු ලැබූ විට එමගින් ඔවුන් උපදෙස් ලැබුවේ නැත. ඔවුන් ප්රයෝජන ලැබුවේ නැත. ඊට හේතුව ඔවුන් දැඩි හදවතකින් පසු වූ බැවිණි. info
التفاسير:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• تزيين السماء الدنيا بالكواكب لمنافع؛ منها: تحصيل الزينة، والحفظ من الشيطان المارد.
•විවිධ ප්රයෝජන සඳහා ග්රහ තාරකාවන් තුළින් මෙලොවට සමීප අහස අලංකාරවත් කර තිබේ. එම ප්රයෝජන අතරින් අලංකාරය හා සැරසිලි අත් විඳීම. නෙරපා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ලැබීම ඇතුළත් වනු ඇත. info

• إثبات الصراط؛ وهو جسر ممدود على متن جهنم يعبره أهل الجنة، وتزل به أقدام أهل النار.
•සිරාත් පාලම පිළිබඳ සනාථ කිරීම. එය නිරයට උඩින් එල්ලෙමින් පවතින පාලමකි. ස්වර්ගවාසීන් එය තරණය කරන අතර. නිරාවාසීන්ගේ පාද ලිස්සා එහි වැටෙනු ඇත. info