Bản dịch ý nghĩa nội dung Qur'an - 简易古兰经经注僧伽罗语版

external-link copy
3 : 19

اِذْ نَادٰی رَبَّهٗ نِدَآءً خَفِیًّا ۟

පිළිතුරු ලැබීම ඉතා සමීප අයුරින් පිහිටනු පිණිස සිහින් ප්රාර්ථනාවෙන් ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කළ අවස්ථාව සිහියට නගනු. info
التفاسير:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• الضعف والعجز من أحب وسائل التوسل إلى الله؛ لأنه يدل على التَّبَرُّؤِ من الحول والقوة، وتعلق القلب بحول الله وقوته.
•දුර්වලකම හා නොහැකියාව අල්ලාහ් වෙත උදව් පැතීමේ දී වඩාත් ප්රියතම මාධ්යය වන්නේය. ඊට හේතුව සැබැවින්ම එය බලය හා ශක්තිය තමන්ට නැති බවත් අල්ලාහ්ගේ බලය හා ශක්තිය සමග හදවත සම්බන්ධ වන බවත් පෙන්වා දෙන්නෙකි. info

• يستحب للمرء أن يذكر في دعائه نعم الله تعالى عليه، وما يليق بالخضوع.
•පුද්ගලයකු තම ප්රාර්ථනාවෙහි, අල්ලාහ් ඔහුට පිරිනැමූ ආශිර්වාදයන් හා ඒ හා බැඳුණු දෑ, යටහත් පහත්ව මෙනෙහි කිරීම සතුටුදායකය. info

• الحرص على مصلحة الدين وتقديمها على بقية المصالح.
•දහමේ යහපත වෙනුවෙන් උනන්දු වීම හා සෙසු සියලුම යහපත් කටයුතුවලට වඩා එයට මුල්තැන දීම. info

• تستحب الأسماء ذات المعاني الطيبة.
•හොඳ අර්ත සහිත නම් තැබීම සතුටුදායකය. info