Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala về diễn giải ngắn gọn Kinh Qur'an

external-link copy
22 : 17

لَا تَجْعَلْ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ فَتَقْعُدَ مَذْمُوْمًا مَّخْذُوْلًا ۟۠

අහෝ ගැත්තනි! නුඹලා නැමදුම් කිරීම සඳහා අල්ලාහ් සමග වෙනත් දෑ පත් නොකරනු. එවිට අල්ලාහ් අබියසත්, ඔහුගේ දැහැමි ගැත්තන් අබියසත් නුඹ අපහාසයට ලක් වනු ඇත. කිසිවකු නුඹට ප්රශංසා නොකරනු ඇත. නුඹ අවමානටය පත් වනු ඇත. කිසිවකු නුඹට උදව් නොකරනු ඇත. info
التفاسير:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• ينبغي للإنسان أن يفعل ما يقدر عليه من الخير وينوي فعل ما لم يقدر عليه؛ ليُثاب على ذلك.
•තමන්ට කළ හැකි යහපත් කටයුතු සිදු කිරීමත් කළ නොහැකි දෑ කිරීමට අදිටන් කර ගැනීමත් මිනිසාට අවශ්ය වන්නේය. ඒ සඳහා ඔහුට කුසල් පිරිනමනු ලැබේ. info

• أن النعم في الدنيا لا ينبغي أن يُسْتَدل بها على رضا الله تعالى؛ لأنها قد تحصل لغير المؤمن، وتكون عاقبته المصير إلى عذاب الله.
•මෙලොවෙහි පිරිනමා ඇති සියලු ආශිර්වාදයන් අල්ලාහ්ගේ තෘප්තිය මත පදනම් වූවක් බව සාධක කර ගැනීම සුදුසු නැත. ඊට හේතුව සැබැවින්ම එය මුස්ලිම් නොවන්නන් හටත් හිමිවන බැවිණි. ඇතැම් විට එහි අවසාන ගමන අල්ලාහ්ගේ දඬුවම වෙත යොමු කරනු ලබන්නක් වනු ඇත. info

• الإحسان إلى الوالدين فرض لازم واجب، وقد قرن الله شكرهما بشكره لعظيم فضلهما.
•දෙමාපියන්හට උවටැන් කිරීම අත්යවශ්ය වූ අනිවාර්යය වගකීමකි. ඔවුන් දෙදෙනාගේ බලවත් මහිමය හේතුවෙන් අල්ලාහ් ඔහුට කෘතවේදී වීම ඔවුන් දෙදෙනාට කෘතවේදී වීමත් සමග සම්බන්ධකොට පවසා ඇත. info

• يحرّم الإسلام التبذير، والتبذير إنفاق المال في غير حقه.
•අපතේ හැරීම හා තමන්ට උරුම නැති දෑ සඳහා වියදම් කිරීමෙන් ධනය නාස්ති කිරීම ඉස්ලාමය තහනම් කරයි. info