Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala về diễn giải ngắn gọn Kinh Qur'an

external-link copy
35 : 12

ثُمَّ بَدَا لَهُمْ مِّنْ بَعْدِ مَا رَاَوُا الْاٰیٰتِ لَیَسْجُنُنَّهٗ حَتّٰی حِیْنٍ ۟۠

අනතුරුව එතුමාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන සාක්ෂි හා සාධක අසීස් හා ඔහුගේ පිරිස දුටුව ද - ඔවුනට අත්වන අපකීර්තිය හෙළි නොවන පරිදි - නියම නොකළ කාලයක් දක්වා ඔහු ව සිරගත කිරීම ඔවුහු අදහස් කළෝය. info
التفاسير:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• بيان جمال يوسف عليه السلام الذي كان سبب افتتان النساء به.
•කාන්තාවන් අර්බුදයට ලක් වීමට හේතු වූ යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාගේ අලංකාරය විග්රහ කිරීම. info

• إيثار يوسف عليه السلام السجن على معصية الله.
•අල්ලාහ්ට පිටුපෑමට වඩා සිරගත වීමට යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා දැක්වූ කැමැත්ත. info

• من تدبير الله ليوسف عليه السلام ولطفه به تعليمه تأويل الرؤى وجعلها سببًا لخروجه من بلاء السجن.
•සිහිනවල පලාපල කීමේ හැකියාව යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාණන් හට ඉගැන්වීම, ඔහු සඳහා අල්ලාහ් යෙදූ සැළැස්ම හා ඔහු කෙරෙහි දැක් වූ සෙනෙහසක ප්රතිඵලයයි. සිරගත වීමේ අභාග්යයෙන් බැහැර වීමට එය හේතුවක් විය. info