แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม)

external-link copy
120 : 37

سَلٰمٌ عَلٰی مُوْسٰی وَهٰرُوْنَ ۟

ඔවුන් දෙදෙනාට අල්ලාහ්ගෙන් වූ දැහැමි සුබ පැතුමකි. ඔවුන් දෙදෙනාට ප්රශංසාවකි. සියලු පිළිකුල් සහගත දැයින් ආරක්ෂාවකි. info
التفاسير:
ประโยชน์​ที่​ได้รับ​:
• قوله: ﴿فَلَمَّآ أَسْلَمَا﴾ دليل على أن إبراهيم وإسماعيل عليهما السلام كانا في غاية التسليم لأمر الله تعالى.
•‘ඔවුන් දෙදෙනා යටහත් වූ කල්හි’ යන අල්ලාහ්ගේ ප්රකාශය සැබැවින්ම ඉබ්රාහීම් හා ඉස්මාඊල් (අලයිහිමස් සලාම්) යන දෙදෙනා අල්ලාහ්ගේ නියෝගයට උපරිමයෙන්ම යටත් වී ඇති බව පෙන්වා දෙයි. info

• من مقاصد الشرع تحرير العباد من عبودية البشر.
•දහමේ ප්රධානතම අරමුණු අතරින් එකක් වනුයේ ගැත්තන් මිනිස් නැමදුමින් නිදහස් කිරීමය. info

• الثناء الحسن والذكر الطيب من النعيم المعجل في الدنيا.
•යහපත් ප්රශංසාව හා දැහැමි මෙනෙහි කිරීම මෙලොවෙහි පෙරාතුවම පිරිනමනු ලබන ආශිර්වාද අතරින් වේ. info