แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล สำหรับหนังสืออรรถาธิบายอัลกุรอานอย่างสรุป (อัลมุคตะศ็อร ฟีตัฟซีร อัลกุรอานิลกะรีม)

external-link copy
52 : 26

وَاَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی اَنْ اَسْرِ بِعِبَادِیْۤ اِنَّكُمْ مُّتَّبَعُوْنَ ۟

රාත්රියේම ඉස්රාඊල් දරුවන් කැටුව යන මෙන් ද සැබවින්ම ෆිර්අවුන් හා ඔහු සමග වූවන් ඔවුන් නැවත ගෙන්වා ගනු පිණිස ඔවුන් ව ලුහුබඳිනු ඇතැයි ද අපි මූසාට නියෝග කරමින් දේව පණිවුඩ පහළ කළෙමු. info
التفاسير:
ประโยชน์​ที่​ได้รับ​:
• العلاقة بين أهل الباطل هي المصالح المادية.
•අසත්යවාදීන් අතර පවත්වන සම්බන්ධකම් භෞතික යහපත වන්නේය. info

• ثقة موسى بالنصر على السحرة تصديقًا لوعد ربه.
•තම පරමාධිපතිගේ ප්රතිඥාව තහවුරු කරන්නක් වශයෙන් හූනියම්කරුවන්ට එරෙහි ව මූසා (අලෙයිහිස් සලාම්) තුමාට ජය තහවරු කරන ලදී. info

• إيمان السحرة برهان على أن الله هو مُصَرِّف القلوب يصرفها كيف يشاء.
•මායාකාරුවන් දේවත්වය විශ්වාස කිරීම වනාහි, සැබවින්ම එය අල්ලාහ් ඔහු අභිමත කරන පරිදි හදවත් වෙනස් කරන්නා බව පෙන්වා දෙන පැහැදිලි සාධකයකි. info

• الطغيان والظلم من أسباب زوال الملك.
•ප්රචණ්ඩත්වය, අසාධාරණය රාජ්ය පාලනය අහිමි වීමේ හේතූන් අතරින් වන්නේය. info