Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
2 : 98

رَسُوْلٌ مِّنَ اللّٰهِ یَتْلُوْا صُحُفًا مُّطَهَّرَةً ۟ۙ

ඒ පැහැදිලි සාක්ෂිය හා සාධකය වූයේ අල්ලාහ් විසින් එවන ලද දූතයාණන්ය. පාරිශුද්ධයින් මිස අන් කිසිවකු ස්පර්ශ නොකරන පවිත්ර වූ ලේඛනය එම දූතයාණන් විසින් කියවයි. info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• فضل ليلة القدر على سائر ليالي العام.
• වසරේ සෙසු රාත්රියන්ට වඩා කද්ර් රාත්රියේ මහිමය. info

• الإخلاص في العبادة من شروط قَبولها.
• නැමදුම් තුළ ඇතිකර ගන්නා ඉහ්ලාස් හෙවත් චිත්තපාරිශුද්ධිය, එම නැමදුම පිළිගැනීමට තුඩු දෙන කොන්දේසියකි. info

• اتفاق الشرائع في الأصول مَدعاة لقبول الرسالة.
• මූලධර්ම ආගම්වල පවතින එකඟතාව මෙම දේව මෙහෙවර පිළිගැනීමට ඇරයුම් කරනු ලබන සාධකයකි. info