Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
7 : 95

فَمَا یُكَذِّبُكَ بَعْدُ بِالدِّیْنِ ۟ؕ

බොහෝ බලවත් සංඥා නුඹ දෑසින් දුටු පසුව ප්රතිඵල පිරිනමනු ලබන දිනය බොරු යැයි පැවසීමට නුඹව පොළඹවූයේ කවර කරුණක් ද? info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• رضا الله هو المقصد الأسمى.
• අල්ලාහ් තම නබිවරයාගේ පැසසුම උසස් කිරීම තුළින් එතුමාට කළ උපකාරය. info

• أهمية القراءة والكتابة في الإسلام.
• අල්ලාහ්ගේ තෘප්තිය - එයයි උසස් අරමුණ වන්නේ. info

• خطر الغنى إذا جرّ إلى الكبر والبُعد عن الحق.
• ඉස්ලාමය තුළ පවතින කියවීමේ හා ලිවීමේ වැදගත්කම. info

• النهي عن المعروف صفة من صفات الكفر.
• ධනය මගින් උඬඟු වීම හා සත්යයෙන් දුරස්වීමේ භයානක කම. info

• إكرام الله تعالى نبيه صلى الله عليه وسلم بأن رفع له ذكره.
• යහපත වැළැක්වීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි. info