Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
3 : 50

ءَاِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ۚ— ذٰلِكَ رَجْعٌ بَعِیْدٌ ۟

"අපි මියගොස්, පස් බවට පත වූ විට අප යළි අවදි කරනු ලබන්නෙමු ද? දිරාපත් වී ගිය අපගේ ශරීරට යළි ජීවය ලබා දී එසේ යළි නැගිටුවනු ලැබීම (බුද්ධියට) දුරස් වූ කාරණාවකි. එය සිදු විය නොහැක්කකි." info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• المشركون يستعظمون النبوة على البشر، ويمنحون صفة الألوهية للحجر!
•දේව ආදේශකයින් මිනිස් වර්ගයා වෙත පිරිනැමූ නබිත්වය මහත් සේ සලකන අතර දේවත්වයේ ගුණාංගය ඔවුහු ගල්වලට පිරිනමති. info

• خلق السماوات، وخلق الأرض، وإنزال المطر، وإنبات الأرض القاحلة، والخلق الأول: كلها أدلة على البعث.
•අහස් මැවීම, මහපොළොව මැවීම, වර්ෂාව පහළ කිරීම, වියළී ගිය භූමියේ පැල හට ගැන්වීම හා මුල් මැවීම යන ක්රියාදාමයන් සියල්ල යළි අවදි කරනු ලැබීම පෙන්වා දෙන සාධක වන්නේය. info

• التكذيب بالرسل عادة الأمم السابقة، وعقاب المكذبين سُنَّة إلهية.
• ධර්ම දූතවරුන් බොරු කර සිටීම, පෙර විසූ සමූහයන්ගේ සිරිතකි. බොරු කරන්නන් දඬුවමට ලක් කිරීම දේව න්යායයකි. info