Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
57 : 40

لَخَلْقُ السَّمٰوٰتِ وَالْاَرْضِ اَكْبَرُ مِنْ خَلْقِ النَّاسِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟

අහස් හා මහ පොළොව මැවීම ඒ දෙකෙහි වූ විශාලත්වය හා පුළුල්භාවය අනුව මිනිසා මැවීමට වඩා ඉතා බැරෑරුම් කාර්යයකි. ඒ දෙකෙහි විශාලත්වය සමග ඒ දෙක මැවූ මැවුම්කරුවා මියගියවුන් විනිශ්චයට භාජනය කොට ප්රතිඵල පිරිනැමීම සඳහා ඔවුන්ගේ මිනීවළවල් වලින් නැවත ජීවය දී අවදි කිරීමට බලය ඇත්තාය. නමුත් බහුතරයක් දෙනා ඒ ගැන වටහා නොගනිති. එමගින් පාඩම් නොලබති. එය එසේ පැහැදිලි ව තිබියදී නැවත නැගිටුවනු ලැබීම ගැන ඔවුන් එය සාධක බවත් පත් කර නොගනිති. info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• نصر الله لرسله وللمؤمنين سُنَّة إلهية ثابتة.
•අල්ලාහ් තම ධර්ම දූතවරුන්ට හා දේව විශ්වාසී ජනයාට උපකාර කිරීම ස්ථීර වූ දිව්ය පිළිවෙතයි. info

• اعتذار الظالم يوم القيامة لا ينفعه.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන්හට ඔවුන් නිදහසට කරුණු දැක්වීම ප්රයෝජනවත් වන්නේ නැත. info

• أهمية الصبر في مواجهة الباطل.
•නිෂ්ඵල හා ව්යාජ දෑ හි මුහුණ දීමේදී ඉවසීමේ වැදගත්කම. info

• دلالة خلق السماوات والأرض على البعث؛ لأن من خلق ما هو عظيم قادر على إعادة الحياة إلى ما دونه.
•අහස් හා මහ පොළොව මවා තිබීම යළි අවදි කරනු ලැබීමට සාධකයකි. ඊට හේතුව වඩාත් බලගතු දෙයක් මවන්නාට ඊට වඩා පහත් දෙයකට නැවත ජීවය ලබා දීමට බලය ඇති බැවිණි. info