Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
28 : 34

وَمَاۤ اَرْسَلْنٰكَ اِلَّا كَآفَّةً لِّلنَّاسِ بَشِیْرًا وَّنَذِیْرًا وَّلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟

අහෝ දූතය! අපි නුඹව මිනිස් සමූහයා වෙත පොදුවේ යැව්වෙමු. දේව භක්තිකයින්හට ස්වර්ගය හිමි බව සුභාරංචි දන්වන්නෙකු ලෙසත් දේව ප්රතික්ෂේපිත හා පාපිෂ්ඨ ජනයාට නිරා ගින්න ගැන අවවාද කරන්නෙකු ලෙසත් මිස අපි නුඹ ව ඔවුන් අතරට නොයැව්වෙමු. නමුත් බහුතරයක් ජනයා ඒ ගැන වටහා නොගනිති. ඔවුහු ඒ ගැන වටහා ගත්තේ නම් ඔවුහු නුඹට බොරු නොකරන්නට තිබුණි. info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• التلطف بالمدعو حتى لا يلوذ بالعناد والمكابرة.
•මුරණ්ඩුකම හා අහංකාරය තුළට නොවැටෙන සේ ඇරයුම් කරනු ලබන්නා සමග කරුණාවෙන් කටයුතු කිරීම. info

• صاحب الهدى مُسْتَعْلٍ بالهدى مرتفع به، وصاحب الضلال منغمس فيه محتقر.
•යහමග සිටින්නා එම යහමග හේතුවෙන් උදාර වනු ඇත. එමගින් උසස් වනු ඇත. නමුත් නොමග සිටින්නා එහි ගිලී යන අතරම අවමානයට පත් වනු ඇත. info

• شمول رسالة النبي صلى الله عليه وسلم للبشرية جمعاء، والجن كذلك.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දූත පණිවිඩය මුළු මිනිස් සංහතියම ආවරණය කරන පරිදි ඇතුළත් වී ඇත. එමෙන්ම ජින්වරුන් පවා ආවරණය කරන පරිදි ඇතුළත් වී ඇත. info