Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
84 : 27

حَتّٰۤی اِذَا جَآءُوْ قَالَ اَكَذَّبْتُمْ بِاٰیٰتِیْ وَلَمْ تُحِیْطُوْا بِهَا عِلْمًا اَمَّاذَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟

ඔවුන් විනිශ්චයට භාජනය කරනු ස්ථානය දක්වා පැමිණෙන තෙක්ම ඔවුන් කැටුවාගෙන යමින් පවතී. අල්ලාහ් ඔවුන් හෙළා දකිමින්, "මාගේ ඒකීයත්වය පෙන්වා දෙන, එමෙන්ම මාගේ පිළිවෙත ආවරණය වී ඇති මාගේ සංඥාවන් නුඹලා බොරු කළෙහු ද? සැබැවින්ම එය නිෂ්ඵල දෙයක් බවට වූ දැනුමක් නුඹලාට නොවීය. බොරු කිරීම නුඹලා වෙනුවෙන්ම සිදු විය. එසේ නැතහොත් සත්ය කරමින් හා බොරු කරමින් නුඹලා ඒ ගැන සිදු කරමින් සිටියේ කුමක් ද?" යැයි අසනු ඇත. info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• أهمية التوكل على الله.
•අල්ලාහ් මත තවක්කුල් හෙවත් සියලු කටයුතු භාර කිරීමේ වැදගත්කම. info

• تزكية النبي صلى الله عليه وسلم بأنه على الحق الواضح.
•සැබවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි සත්යය මත සිටින බව දන්වා එතුමාණන්ව පිවිතුරු කිරීම. info

• هداية التوفيق بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•යහමග ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත්තකි. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info

• دلالة النوم على الموت، والاستيقاظ على البعث.
•නින්ද මරණයට සාධකයකි. නින්දෙන් අවදි වීම යළි නැගිටුවනු ලැබීමට සාධකයකි. info