Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
35 : 27

وَاِنِّیْ مُرْسِلَةٌ اِلَیْهِمْ بِهَدِیَّةٍ فَنٰظِرَةٌ بِمَ یَرْجِعُ الْمُرْسَلُوْنَ ۟

"සැබවින්ම මම ලිපිය සතු අය වෙත හා ඔහුගේ ජනයා වෙත ත්යාගයක් එවමි. එම ත්යාගය එවීමෙන් පසු එම දූතවරු කවර පණිවිඩයක් රැගෙන එන්නේ දැ යි මා බලාපොරොත්තුවෙන් සිටිමි." info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• إنكار الهدهد على قوم سبأ ما هم عليه من الشرك والكفر دليل على أن الإيمان فطري عند الخلائق.
•සබඃ වාසීන් නිරත වී සිටි දේව ආදේශය හා දේව ප්රතික්ෂේපය හුද් හුද් පක්ෂියා විසින් හෙළා දැකීම. සැබවින්ම දේව විශ්වාසය යනු මැවීම් අතර පවතින සහජ ධර්මතාවක් බව පෙන්වා දෙන්නකි. info

• التحقيق مع المتهم والتثبت من حججه.
•විත්තිකරු සමග වූ චෝදනාව විමර්ශනය කිරිම හා ඔහු ඉදිරිපත් කරන සාක්ෂි සාධක තහවුරු කිරීම. info

• مشروعية الكشف عن أخبار الأعداء.
•සතුරන් පිළිබඳ තොරතුරු නිරාවරණය කිරීම සම්බන්ධයෙන් දහම් ගත කිරීම. info

• من آداب الرسائل افتتاحها بالبسملة.
•‘බිස්මිල්ලාහ්’ යැයි සඳහන් කර ආරම්භ කිරීම ලිපි ලිවීමේ විනයන් අතරින් එකකි. info

• إظهار عزة المؤمن أمام أهل الباطل أمر مطلوب.
•ව්යාජ ජනයා ඉදිරියේ දේව විශ්වාසියාගේ ගෞරවය හෙළි කිරීම අපේක්ෂා කරනු ලබන කටයුත්තකි. info