Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
63 : 26

فَاَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی اَنِ اضْرِبْ بِّعَصَاكَ الْبَحْرَ ؕ— فَانْفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِیْمِ ۟ۚ

එවිට තම සැරයටියෙන් මුහුදට ගසන මෙන් නියෝග කරමින් අපි මූසාට දිව්ය පණිවිඩ එව්වෙමු. ඔහු එමගින් එයට ගැසුවේය. මුහුද දෙබෑ විය. ඉස්රාඊල් දරුවන්ගේ ගෝත්ර ප්රමාණයට මාර්ග දොළොසක් බවට එය පරිවර්තනය විය. මුහුදෙන් දෙබෑ වූ සෑම පැත්තක්ම විශාලත්වයෙන් දැවැන්ත කඳු මෙන් විය. ඒවා එයින් ජලය ගලා නොයන පරිදි ස්ථීර ව පැවතිණ. info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• الله مع عباده المؤمنين بالنصر والتأييد والإنجاء من الشدائد.
•උදව් උපකාරය ස්ථාවර කිරීම හා දුෂ්කරතා වලින් මුදවා ගැනීම යනාදිය සමග අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන් සමග සිටී. info

• ثبوت صفتي العزة والرحمة لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු සර්ව බලධාරීත්වය හා කාරුණිකත්වය යන ගුණාංග දෙක තහවුරු කිරීම. info

• خطر التقليد الأعمى.
•අන්ධානුකරණයේ අවදානම. info

• أمل المؤمن في ربه عظيم.
•දේව විශ්වාසියා ඔහුගේ පරමාධිපති තුළ ඇති කර ගන්නා ඉමහත් බලාපොරොත්තුව. info