Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
34 : 24

وَلَقَدْ اَنْزَلْنَاۤ اِلَیْكُمْ اٰیٰتٍ مُّبَیِّنٰتٍ وَّمَثَلًا مِّنَ الَّذِیْنَ خَلَوْا مِنْ قَبْلِكُمْ وَمَوْعِظَةً لِّلْمُتَّقِیْنَ ۟۠

අහෝ ජනයිනි! සැබැවින්ම අපි නුඹලා වෙත ව්යාජ දැයින් සත්ය දෑ වෙන් කර දක්වන පැහැදිළි වදන් පහළ කර ඇත්තෙමු. තවද, නුඹලාට පෙර ඉකුත්ව ගිය දේවත්වය විශ්වාස කළවුන් හා දේවත්වය ප්රතික්ෂේප කළවුන් ගැන වූ උදාහරණ ද නුඹලා වෙත පහළ කර ඇත්තෙමු. එමෙන්ම තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරන්නන් එමගින් උපදෙස් ලබනු පිණිස උපදෙසක් ද අපි නුඹලා වෙත පහළ කර ඇත්තෙමු. info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• الله عز وجل ضيق أسباب الرق (بالحرب) ووسع أسباب العتق وحض عليه .
(යුද්ධය වැනි හේතු මත) වහල් භාවයට පත්වන හේතු සාධක අල්ලාහ් සීමා කර ඇති අතර නිදහස් කිරීමේ හේතු සාධක පුළුල් කොට ඇත. ඒ සඳහා දිරි ගන්වා ඇත. info

• التخلص من الرِّق عن طريق المكاتبة وإعانة الرقيق بالمال ليعتق حتى لا يشكل الرقيق طبقة مُسْتَرْذَلة تمتهن الفاحشة.
•ලිඛිත ප්රකාශනයකින් වහලා වහල්භාවයෙන් නිදහස වීමෙන් හා මුදලින් ඔහුට උපකාර කිරීමෙන් දුරාචාරයේ පීඩා විඳින, යටත් කරගත් පන්තියක වහලෙකු නොවන අයුරින් ඔහු නිදහස් වනු ඇත. info

• قلب المؤمن نَيِّر بنور الفطرة، ونور الهداية الربانية.
•දේව විශ්වාසියාගේ හදවත සහජ බුද්ධියේ ආලෝකයෙන් හා දිව්ය මග පෙන්වීමේ ආලෝකයෙන් අලෝකමත් වනු ඇත. info

• المساجد بيوت الله في الأرض أنشأها ليعبد فيها، فيجب إبعادها عن الأقذار الحسية والمعنوية.
•දේවස්ථාන යනු නැමදීම සඳහා මහපොළොවේ ඉදි කරන ලද අල්ලාහ්ගේ නිවෙස් වෙති. එහෙයින් ආධ්යාත්මික හා භෞතික කිලිටිලිවලින් එය දුරස් කිරීම අනිවාර්යය වේ. info

• من أسماء الله الحسنى (النور) وهو يتضمن صفة النور له سبحانه.
•අස්මාඋල් හුස්නා නම් අල්ලාහ්ගේ අලංකාර නම්වලින් එකකි ‘අන්-නූර්’ -අලෝකය. ඔහු සතු විශේෂ අලෝකයේ ලක්ෂණවලින් ඔහු සමන්විතය. info