Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
12 : 23

وَلَقَدْ خَلَقْنَا الْاِنْسَانَ مِنْ سُلٰلَةٍ مِّنْ طِیْنٍ ۟ۚ

මිනිස් පියාණන් වන ආදම් ව සැබැවින්ම අපි පසින් මැව්වෙමු. එය පොළොවේ පස් සමග මිශ්ර වූ ජලයෙන් මතු කර ගන්නා ලද පිරිසිදු පසින් ගන්නා ලද්දක් විය. info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• للفلاح أسباب متنوعة يحسن معرفتها والحرص عليها.
•ජයග්රහණය සඳහා විවිධ හේතූන් ඇත. ඒවා හදුනා ගැනීමත් ඒ ගැන ආශාව ඇති කර ගැනීමත් යහපත් වනු ඇත. info

• التدرج في الخلق والشرع سُنَّة إلهية.
•මැවීම්හි පියවරෙන් පියවර මැවීමත් ආගමික පිළිවෙත් පියවරෙන් පියවර නියම කිරීමත් දේව න්යායයකි. info

• إحاطة علم الله بمخلوقاته.
•අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ ඔහුගේ දැනුම සර්ව ප්රකාරයෙන් ආවරණය වන්නකි. info