Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
93 : 20

اَلَّا تَتَّبِعَنِ ؕ— اَفَعَصَیْتَ اَمْرِیْ ۟

"නුඹ ඔවුන් අතහැර මා සමග නුඹ සේන්දු වීම ද? මගෙන් පසු ව ඔවුන් වෙත නියෝජිතයකු ලෙස මා නුඹ ව පත් කළ අවස්ථාවේ මා නුඹට කළ නියෝගයට පිටුපෑවෙහි ද? info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• خداع الناس بتزوير الحقائق مسلك أهل الضلال.
•සත්යය විකෘති කිරීමෙන් වංචා කිරීම, මුළාවී වී නොමග ගියවුන්ගේ මාර්ගය වන්නේය. info

• الغضب المحمود هو الذي يكون عند انتهاكِ محارم الله.
• ප්රශංසනීය කෝපය වනුයේ එය අල්ලාහ් තහනම් කළ දෑ උල්ලංඝනය කෙරෙන අවස්ථාවක සිදු වීමය. info

• في الآيات أصل في نفي أهل البدع والمعاصي وهجرانهم، وألا يُخَالَطوا.
•නවක පිළිවෙත් ඇති කරන්නන් හා පාපිෂ්ඨයින් ඉවත් කිරීම ඔවුන් නෙරපා හැරීම හා ඔවුන් සමග මුසු නොවීම යනාදී මූල ධර්මය මෙම පාඨවල සඳහන්ව ඇත. info

• في الآيات وجوب التفكر في معرفة الله تعالى من خلال مفعولاته في الكون.
•ලොවෙහි සිදු කරනු ලැබ ඇති දෑ තුළින් උත්තරීතර අල්ලාහ් හඳුනා ගැනීම සඳහා කල්පනාවෙන් මෙනෙහි කර බැලීම අනිවාර්ය බව මෙම පාඨවල සඳහන්ව ඇත. info