Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
18 : 2

صُمٌّۢ بُكْمٌ عُمْیٌ فَهُمْ لَا یَرْجِعُوْنَ ۟ۙ

ඔවුන් සත්යය පිළිගන්නා තරමට සවන් නොදෙන බිහිරන්ය. ඒ ගැන කතා නොකරන ගොළුවන්ය. ඒ දෙස නෙත් යොමු නොකරන අන්ධයින්ය. එහෙයින් ඔවුන් ඔවුන්ගේ මුළාවෙන් හැරෙන්නේ නැත. info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• أن الله تعالى يخذل المنافقين في أشد أحوالهم حاجة وأكثرها شدة؛ جزاء نفاقهم وإعراضهم عن الهدى.
•සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට සහය අවශ්යවන හොදම අවස්ථාවෙහි හෝ ඊටත් වඩා දැඩි අවශ්යතාවක් ඇති විටෙක කුහකයින් අතහැර දමනු ඇත. එසේ ඔවුන් අතහැර දමනු ලබනුයේ ඔවුන්ගේ කුහකත්වය හේතුවෙන් හා යහමඟ ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙනි. info

• من أعظم الأدلة على وجوب إفراد الله بالعبادة أنه تعالى هو الذي خلق لنا ما في الكون وجعله مسخَّرًا لنا.
•අල්ලාහ්ට පමණක් නැමදීම අනිවාර්ය වන බවට පෙන්වා දෙන වඩාත් ප්රබලතම සාධකය වනුයේ, සැබැවින්ම ඔහු ලොවෙහි ඇති සියල්ල අප වෙනුවෙන් මවා ඒවා අපහට වසඟ කර දී තිබීමය. info

• عجز الخلق عن الإتيان بمثل سورة من القرآن الكريم يدل على أنه تنزيل من حكيم عليم.
•ශුද්ධ කුර්ආනයේ පරිච්ඡේදයකට සමාන යමක් ගෙන එන්නට මැවීම්වලට නොහැකිවීම සැබැවින්ම එය සර්වඥානී මහා ප්රඥාවන්ත අල්ලාහ්ගෙන් පහළ වූවක් බව පෙන්වා දෙයි. info