Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

external-link copy
34 : 14

وَاٰتٰىكُمْ مِّنْ كُلِّ مَا سَاَلْتُمُوْهُ ؕ— وَاِنْ تَعُدُّوْا نِعْمَتَ اللّٰهِ لَا تُحْصُوْهَا ؕ— اِنَّ الْاِنْسَانَ لَظَلُوْمٌ كَفَّارٌ ۟۠

නුඹලා ඔහුගෙන් ඉල්ලා සිටි සියලු දෑ ද, නුඹලා ඔහුගෙන් ඉල්ලා නොසිටි දෑ ද ඔහු නුඹලාට පිරිනැමීය. අල්ලාහ්ගේ සම්පත් නුඹලා ගණනය කරන්නේ නම් ඒවායෙහි අධිකත්වය හා ප්රමාණය බහුලව නිසා ඒවා ගණන් කිරීමට නුඹලාට නොහැකිය. ඒවායින් උදාහරණ කිහිපයක් නුඹලාට මෙනෙහි කර ඇත්තේය. සැබැවින්ම මිනිසා උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාද අධික ලෙස හෙළා දකිමින් ඔහු ඔහුටම අරපාධ කර ගෙන ඇත. info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• بيان فضيلة مكة التي دعا لها نبي الله إبراهيم عليه الصلاة والسلام.
•අල්ලාහ්ගේ නබිවරයාණන් වූ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාණන් ප්රාර්ථනා කර සිටි මක්කාවේ මහිමය විස්තර කිරීම. info

• أن الإنسان مهما ارتفع شأنه في مراتب الطاعة والعبودية ينبغي له أن يخاف على نفسه وذريته من جليل الشرك ودقيقه.
•අවනතභාවයෙහි හා නැමදුමෙහි මිනිසාගේ තත්ත්වය කොතරම් උසස් වූවත් අදේශ තැබීමෙන් හා එහි සියුම්භාවයෙන් තමන් හා තම පරපුර ගැන බියවීම ඔහුට අවශ්ය වේ. info

• دعاء إبراهيم عليه الصلاة والسلام يدل على أن العبد مهما ارتفع شأنه يظل مفتقرًا إلى الله تعالى ومحتاجًا إليه.
•සැබැවින්ම ගැත්තාගේ කටයුතු කෙතරම් උසස් වූවත් ඔහු උත්තරීතර අල්ලාහ් වෙත බැගෑපත් විය යුතු බවත්, තම අවශ්යතාවන් ඔහු වෙත ඉදිරිපත් කළ යුතු බවත් පෙන්වා දෙන සේ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ ප්රාර්ථනාව පිහිටා ඇත. info

• من أساليب التربية: الدعاء للأبناء بالصلاح وحسن المعتقد والتوفيق في إقامة شعائر الدين.
•දැහැමිකම, යහපත් ප්රතිපත්තිය හා ආගමික සංඛේත ඉටු කිරීම සඳහා ආශිර්වාදය දරුවන් වෙනුවෙන් පැතීම ඔවුන් පුහුණු කිරීමේ දී අනුගමනය කළ යුතු එක් මාධ්යයක් වන්නේය. info