Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

අල් ෆලක්

Qëllimet e sures:
الحث على الاعتصام بالله من الشرور.
සියලු හානිවලින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතීමට දිරි ගැන්වීම. info

external-link copy
1 : 113

قُلْ اَعُوْذُ بِرَبِّ الْفَلَقِ ۟ۙ

අහෝ දූතය! ඔබ පවසන්න මම හිමිදිරියේ පරමාධිපතියාණන් වෙත ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි. info
التفاسير:

external-link copy
2 : 113

مِنْ شَرِّ مَا خَلَقَ ۟ۙ

වේදනා ගෙන දෙන මැවීම්වල හානියෙන් ද info
التفاسير:

external-link copy
3 : 113

وَمِنْ شَرِّ غَاسِقٍ اِذَا وَقَبَ ۟ۙ

සොර සතුරන් හා සතුන්ගෙන් රාත්රියේදී සිදුවිය හැකි හානියෙන් ද මම අල්ලාහ් වෙත ආරක්ෂාව පතමි. info
التفاسير:

external-link copy
4 : 113

وَمِنْ شَرِّ النَّفّٰثٰتِ فِی الْعُقَدِ ۟ۙ

ගැටමත පිඹ හූනියම් කරන හූනියම් කරුවන් හා සූනියම් කාරියන්ගේ නපුරෙන්ද මම ඔහුගෙන් ආරක්ෂාව පතමි. info
التفاسير:

external-link copy
5 : 113

وَمِنْ شَرِّ حَاسِدٍ اِذَا حَسَدَ ۟۠

සිදු කරන යම් ක්රියාවක් තුළින් ඊර්ෂ්යාවක් ඇති වන්නේද එසේ ඊර්ෂ්යා කරන්නාගේ හානියෙන්ද මම ආරක්ෂාව පතමි. info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• إثبات صفات الكمال لله، ونفي صفات النقص عنه.
• සියලු පූර්ණ ගුණාංග අල්ලාහ් සතු බවටත් අඩුපාඩු සහිත ගුණාංග ඔහුට නැති බවටත් තහවුරු කිරීම. info

• ثبوت السحر، ووسيلة العلاج منه.
• හූනියම්වල බලපෑම් ඇති බව තහවුරු කිරීම හා එහි ප්රතිකාරය අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිය යුතු යැයි අවධාරණය කිරීම. info

• علاج الوسوسة يكون بذكر الله والتعوذ من الشيطان.
• කුකුසට ප්රතිකාරය අල්ලාහ්ව මෙනෙහි කිරීමත් ෂෙයිතාන් ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමත්ය. info