Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran.

external-link copy
32 : 74

كَلَّا وَالْقَمَرِ ۟ۙ

සැබැවින්ම තමන් නිරයේ භාරකරුවන් වළක්වන තරමට ඔවුනට ප්රමාණවත් බව දෙවියන්ට ආදේශ තබන ඇතැමුන් කල්පනය කරන්නාක් මෙන් එම ප්රකාශය නැත. අල්ලාහ් සඳු මත දිවුරා පවසයි. info
التفاسير:
Voordelen van de verzen op deze pagina:
• خطورة الكبر حيث صرف الوليد بن المغيرة عن الإيمان بعدما تبين له الحق.
•අල් වලීද් ඉබ්නු අල් මුගීරාට සත්යය පැහැදිළි වූවායින් පසු, දේව විශ්වාසයෙන් පෙරළි ගිය මොහොතේ ඔහුට ඇති වූ අහංකාර කමේ අන්තරාව. info

• مسؤولية الإنسان عن أعماله في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොවෙහි මිනිසාගේ ක්රියාකාරකම් සඳහා ඔහුම වගඋත්තරකරුවා වෙයි. info

• عدم إطعام المحتاج سبب من أسباب دخول النار.
•අවශ්ය අයට ආහාර නොසැපයීම නිරා ගින්නට පිවිසීමේ හේතූන් අතරින් එක් හේතුවකි. info