Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran.

external-link copy
8 : 62

قُلْ اِنَّ الْمَوْتَ الَّذِیْ تَفِرُّوْنَ مِنْهُ فَاِنَّهٗ مُلٰقِیْكُمْ ثُمَّ تُرَدُّوْنَ اِلٰی عٰلِمِ الْغَیْبِ وَالشَّهَادَةِ فَیُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟۠

අහෝ දූතය! එම යුදෙව්වන්හට, ‘සැබැවින්ම නුඹලා පළා යන මරණය, එය ඉක්මණින් හෝ ප්රමාද වී හෝ කිසිදු සැකයින් තොර ව නුඹලා මුණ ගැසෙන්නේමය. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැඟවුණු දෑ හා පෙනෙන දෑ පිළිබඳ සියල්ල මැනවින් දන්නා අල්ලාහ් වෙත නුඹලා යොමු කරනු ලබන්නෙහුය. ඒ කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. එවිට නුඹලා මෙලොවෙහි සිදු කරමින් ආ දෑ පිළිබඳ තොරතුරු ඔහු නුඹලාට දන්වනු ඇත. ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
Voordelen van de verzen op deze pagina:
• عظم منة النبي صلى الله عليه وسلم على البشرية عامة وعلى العرب خصوصًا، حيث كانوا في جاهلية وضياع.
•පොදුවේ සියලු මිනිස් සමූහයන්ට හා විශේෂයෙන් අරාබි සමාජයට, ඔවුන් මුළාවෙහි හා අඥානකමෙහි සිටියදී ඔවුනට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දායාද කිරීමේ මහිමය. info

• الهداية فضل من الله وحده، تطلب منه وتستجلب بطاعته.
•යහමග අල්ලාහ්ගෙන් පමණක් වූ භාග්යයකි. එය ඔහුගෙන් පතනු ලබන්නක් මෙන්ම ඔහුට අවනත වීමට සලස්වන්නකි. info

• تكذيب دعوى اليهود أنهم أولياء الله؛ بتحدّيهم أن يتمنوا الموت إن كانوا صادقين في دعواهم لأن الولي يشتاق لحبيبه.
•සැබැවින්ම තමන් අල්ලාහ්ගේ හිතමිතුරන් බව යුදෙව්වන් කරන වාදයට ප්රතිවාදී ලෙසින් ඔවුන්ගේ වාදයේ ඔවුන් සත්යවාදීන් ලෙස සිටියෙහු නම් සැබැවින්ම භාරකරු තමන් ප්රිය කරන තැනැත්තාට ආදරය කරන බැවින් ඔවුන් මරණයට ආශා කළ යුතු යැයි වාද කරමින් ඔවුන්ගේ එම වාදය බොරු කිරීම. info