Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran.

external-link copy
155 : 6

وَهٰذَا كِتٰبٌ اَنْزَلْنٰهُ مُبٰرَكٌ فَاتَّبِعُوْهُ وَاتَّقُوْا لَعَلَّكُمْ تُرْحَمُوْنَ ۟ۙ

මෙම කුර්ආනය බොහෝ අභිවෘද්ධියන් සහිතව අප පහළ කළ පුස්තකයකි. එහි ලෞකික මෙන්ම ආගමික යහපත ඇතුළත්ව ඇත. එහෙයින් එහි පහළ කර ඇති දෑ ඔබ පිළිපදිනු. එයට පටහැනිව කටයුතු කිරීමෙන් ප්රවේසම් වනු. එවිට ඔබ කරුණාව ලැබීම අපේක්ෂා කළ හැක. info
التفاسير:
Voordelen van de verzen op deze pagina:
• لا يجوز التصرف في مال اليتيم إلّا في حدود مصلحته، ولا يُسلَّم ماله إلّا بعد بلوغه الرُّشْد.
අනාථයාගේ මුදල් ඔහුට සෙත සලසන සීමාවක් තුළ සිට මිස ඒවා පරිහරණය කිරීම සුදුසු නොවන්නේය. ඔහුට ඔහුගේ ධනය භාර කළ යුත්තේ ඔහු මග සොයා ගත හැකි පරිනත වයසට පත් වීමෙන් පසුවය. info

• سبل الضلال كثيرة، وسبيل الله وحده هو المؤدي إلى النجاة من العذاب.
නොමග යෑමේ මාර්ග බොහෝමයක් ඇත. දඬුවමෙන් ආරක්ෂා වීමට යොමු කරන එකම මාර්ගය අල්ලාහ්ගේ මාර්ගයයි. info

• اتباع هذا الكتاب علمًا وعملًا من أعظم أسباب نيل رحمة الله.
•අල්ලාහ්ගේ කරුණාව ලබන්නට වඩාත් වැදගත් වනුයේ මෙම කුර්ආනය අවබෝධයෙන් හා ක්රියවෙන් පිළිපැදීමයි. info