Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling - Centrum van Pionier Vertalers

external-link copy
101 : 6

بَدِیْعُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— اَنّٰی یَكُوْنُ لَهٗ وَلَدٌ وَّلَمْ تَكُنْ لَّهٗ صَاحِبَةٌ ؕ— وَخَلَقَ كُلَّ شَیْءٍ ۚ— وَهُوَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟

(ඔහු පූර්වාදර්ශයකින් තොරව මවන) අහස්හි හා පොළොවෙහි උත්පාදකයා ය. ඔහුට සහකාරියක් නො සිටියදී ඔහුට දරුවකු ඇති වන්නේ කෙසේ ද? තවද ඔහු සියලු දෑ මැව්වේ ය. තවද සියලු දෑ පිළිබඳව ඔහු සර්වඥ ය. info
التفاسير: