Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling - Centrum van Pionier Vertalers

අල් කාරිආ

external-link copy
1 : 101

اَلْقَارِعَةُ ۟ۙ

කම්පනය ඇති කරන සිදු වීම. info
التفاسير:

external-link copy
2 : 101

مَا الْقَارِعَةُ ۟ۚ

කම්පනය ඇති කරන සිදු වීම කුමක් ද? info
التفاسير:

external-link copy
3 : 101

وَمَاۤ اَدْرٰىكَ مَا الْقَارِعَةُ ۟ؕ

කම්පනය ඇති කරන සිදු වීම කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද? info
التفاسير:

external-link copy
4 : 101

یَوْمَ یَكُوْنُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوْثِ ۟ۙ

එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත. info
التفاسير:

external-link copy
5 : 101

وَتَكُوْنُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوْشِ ۟ؕ

තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත. info
التفاسير:

external-link copy
6 : 101

فَاَمَّا مَنْ ثَقُلَتْ مَوَازِیْنُهٗ ۟ۙ

තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්, info
التفاسير:

external-link copy
7 : 101

فَهُوَ فِیْ عِیْشَةٍ رَّاضِیَةٍ ۟ؕ

ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි. info
التفاسير:

external-link copy
8 : 101

وَاَمَّا مَنْ خَفَّتْ مَوَازِیْنُهٗ ۟ۙ

තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්, info
التفاسير:

external-link copy
9 : 101

فَاُمُّهٗ هَاوِیَةٌ ۟ؕ

ඔහුගේ වාසස්ථානය හාවියා වේ. info
التفاسير:

external-link copy
10 : 101

وَمَاۤ اَدْرٰىكَ مَا هِیَهْ ۟ؕ

තවද එය කුමක් දැ? යි ඔබව දැනුවත් කළේ කුමක් ද? info
التفاسير:

external-link copy
11 : 101

نَارٌ حَامِیَةٌ ۟۠

(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි. info
التفاسير: