Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

අල් අලක්

daga cikin abunda Surar ta kunsa:
الإنسان بين هدايته بالوحي وضلاله بالاستكبار والجهل.
දිව්ය පණිවිඩ තුළින් යහමඟ ලැබීම හා උඩඟුකම හා අඥාන කම හේතුවෙන් නොමග යෑම අතර මිනිසා සිටී. info

external-link copy
1 : 96

اِقْرَاْ بِاسْمِ رَبِّكَ الَّذِیْ خَلَقَ ۟ۚ

අහෝ දූතය! ඔබ වෙත එවන ලද දේව පණිවුඩය, සියලු මැවීම් නිර්මාණය කළ ඔබේ පරමාධිපති අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කොට කියවනු. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• رضا الله هو المقصد الأسمى.
• අල්ලාහ් තම නබිවරයාගේ පැසසුම උසස් කිරීම තුළින් එතුමාට කළ උපකාරය. info

• أهمية القراءة والكتابة في الإسلام.
• අල්ලාහ්ගේ තෘප්තිය - එයයි උසස් අරමුණ වන්නේ. info

• خطر الغنى إذا جرّ إلى الكبر والبُعد عن الحق.
• ඉස්ලාමය තුළ පවතින කියවීමේ හා ලිවීමේ වැදගත්කම. info

• النهي عن المعروف صفة من صفات الكفر.
• ධනය මගින් උඬඟු වීම හා සත්යයෙන් දුරස්වීමේ භයානක කම. info

• إكرام الله تعالى نبيه صلى الله عليه وسلم بأن رفع له ذكره.
• යහපත වැළැක්වීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි. info