Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

අත් තක්වීර්

daga cikin abunda Surar ta kunsa:
كمال القرآن في تذكير الأنفس باختلال الكون عند البعث.
නැවත නැගිටුවනු ලබන අවස්ථාවේ විශ්වයේ ඇතිවන අසමතුලිත වෙනස්කම් මිනිස් ආත්මාවන්ට සිහි කැඳවීමෙහි අල් කුර්ආනයේ පූර්ණවත්භාවය. info

external-link copy
1 : 81

اِذَا الشَّمْسُ كُوِّرَتْ ۟

හිරු එහි ස්කන්ධය සමග හැකිළී ගොස් එහි ආලෝකය පහ ව ගිය විට... info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• حَشْر المرء مع من يماثله في الخير أو الشرّ.
• යහපත් හෝ අයපත් කවර පුද්ගලයකු සමඟ කෙනෙකු සේන්දු වී සිටිත් ද ඔහු වැනි කෙනෙකු සමඟ ඔහු නැගිටුවනු ලබනු ඇත. info

• إذا كانت الموءُودة تُسأل فما بالك بالوائد؟ وهذا دليل على عظم الموقف.
• වළලනු ලැබූ දැරියන් ඔබෙන් ප්රශ්න කරනු ලබන විට තත්ත්වය කෙසේ වනු ඇත්ද? මෙම සිදුවීම් එම නැවතුම් පොළෙහි භයානක කම පෙන්වා දෙන සාධකයකි. info

• مشيئة العبد تابعة لمشيئة الله.
• මිනිසා අභිමත කරන දෑ සිදුවනුයේ අල්ලාහ්ගේ අභිමතයට අනුකූලවය. info