Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
3 : 72

وَّاَنَّهٗ تَعٰلٰی جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَّلَا وَلَدًا ۟ۙ

තවද අපගේ පරමාධිපතිගේ විභූතිය හා ඔහුගේ කීර්තිය උත්තරීතර බවත් දෙවියන්ට ආදේශ තබන්නන් පවසනවාක් මෙන් නොව, ඔහු කිසිදු බිරියක් හෝ දරුවකු හෝ නොගත් බවත් අපි විශ්වාස කළෙමු. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• تأثير القرآن البالغ فيمَنْ يستمع إليه بقلب سليم.
•ගැඹුරු අල්-කුර්ආනය නිරෝගී හදවතකින් සවන් දෙන අයට එය බලපෑමක් ඇති කරයි. info

• الاستغاثة بالجن من الشرك بالله، ومعاقبةُ فاعله بضد مقصوده في الدنيا.
•ජින්වරුන්ගෙන් උදව් පැතීම අල්ලාහ්ට සිදු කරන ආදේශයකි. මෙලොවෙහි එය අපේක්ෂා කරනු ලබන දෑට විරුද්ධව එසේ කටයුතු කරන්නා සතු දඬුවම. info

• بطلان الكهانة ببعثة النبي صلى الله عليه وسلم.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ඇවෑමෙන් හූනියම ව්යාජත්වයට පත්වීම. info

• من أدب المؤمن ألا يَنْسُبَ الشرّ إلى الله.
•අල්ලාහ් වෙත කිසිදු නරකක් සම්බන්ධ නොකිරීම මුඃමින්වරයාගේ විනයයි. info