Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
14 : 70

وَمَنْ فِی الْاَرْضِ جَمِیْعًا ۙ— ثُمَّ یُنْجِیْهِ ۟ۙ

තවද මහපොළොවේ වෙසෙන ජින් වර්ගයා මිනිස් වර්ගයා හා වෙනත් දෑ ද ඔහු වෙනුවෙන් වන්දි වශයෙන් පරදුවට තබා නිරා ගින්නේ දඬුවමින් තමන් ආරක්ෂා කර ගන්නට බලයි. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• شدة عذاب النار حيث يود أهل النار أن ينجوا منها بكل وسيلة مما كانوا يعرفونه من وسائل الدنيا.
• මෙලොව මාධ්යයන් අතරින්, තමන් හදුනන සියලුම මාධ්යයන් ඉදිරිපත් කරමින් නිරා ගින්නෙන් මිදීමට නිරා වාසීන් ප්රිය කරන තරමට නිරා ගින්නේ ඇති බිහිසුණුකම. info

• الصلاة من أعظم ما تكفَّر به السيئات في الدنيا، ويتوقى بها من نار الآخرة.
•මෙලොවෙහි සිදු කරන පාපකම් සඳහා බලවත් ප්රතිකර්මයක් වනුයේ සලාතයයි. එමගින් මතුලොව නිරා ගින්නෙන් ආරක්ෂාව සලසා ගත හැකි වේ. info

• الخوف من عذاب الله دافع للعمل الصالح.
•අල්ලාහ්ගේ දඬුවමට බිය වීම දැහැමි ක්රියාවන් සඳහා පෙළඹවීමක් වන්නේය. info