Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
125 : 7

قَالُوْۤا اِنَّاۤ اِلٰی رَبِّنَا مُنْقَلِبُوْنَ ۟ۚ

හූනියම්කරුවෝ ෆිර්අවුන්ගේ තර්ජනයට පිළිතුරු වශයෙන් "සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙත පමණක් හැරී යන්නෙමු. ඔබ කවර තර්ජනයක් කළ ද අපට ඒ ගැන වගක් නැත" යැයි පැවසූහ. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• موقف السّحرة وإعلان إيمانهم بجرأة وصراحة يدلّ على أنّ الإنسان إذا تجرّد عن هواه، وأذعن للعقل والفكر السّليم بادر إلى الإيمان عند ظهور الأدلّة عليه.
හූනියම්කරුවන්ගේ ස්ථාවරය හා ඔවුන් ඉතා උනන්දුවෙන් හා ප්රසිද්ධියේම ඔවුන්ගේ විශ්වාසය දන්වා සිටීම, සැබැවින්ම මිනිසා තම ආශාවන්ගෙන් ඉවත් ව බුද්ධියට හා කල්පනාවට වැටුණු විට ඔහුට පැහැදිලි සාධක නිරාවරණය වන අවස්ථාවේ, දේව විශ්වාසය වෙත ඔහු යුහුසුළු ව පැමිණෙන බව පෙන්වා දෙයි. info

• أهل الإيمان بالله واليوم الآخر هم أشدّ الناس حزمًا، وأكثرهم شجاعة وصبرًا في أوقات الأزمات والمحن والحروب.
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් වනාහි, ජනයා අතර දැඩි විශ්වාසයෙන් පසුවන්නෝ ඔවුහුමය. එමෙන්ම අර්බූද, පීඩා සහ යුද්ධ කාල වලදී ඉතා ඉවසීමෙන් හා ධෛර්යයෙන් කටයුතු කරන්නේද ඔවුහුමය. info

• المنتفعون من السّلطة يُحرِّضون ويُهيِّجون السلطان لمواجهة أهل الإيمان؛ لأن في بقاء السلطان بقاء لمصالحهم.
බලයෙන් ලාභ ලබන්නන්, දෙවියන් විශ්වාස කරන්නන් හා ඝට්ටනය කිරීමට, බලධාරීන්ව පොලඹවා උසි ගන්වති. ඊට හේතුව බලධාරීන්ගේ බලය පවතින විට ඔවුන්ගේ ප්රවර්තනය ද පවතින බැවිණි. info

• من أسباب حبس الأمطار وغلاء الأسعار: الظلم والفساد.
වර්ෂාව නතර වීමටත් මිල ඉහළ යාමටත් අපරාධ හා දූෂණය හේතු වන්නේය. info