Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
108 : 7

وَّنَزَعَ یَدَهٗ فَاِذَا هِیَ بَیْضَآءُ لِلنّٰظِرِیْنَ ۟۠

ඔහුගේ කමිසයේ විවරයකින් ඔහුගේ පපු පෙදෙසින් හෝ කිහිල්ලට යටින් හෝ ඔහු තම අත එළියට ගත්තේය. චර්මයට හානියක් නොවන සුදු ආලෝකයක් මතු විය. එහි පැවති දැඩි සුදු වර්ණය හේතුවෙන් බලන්නන්හට එය බබළන්නට විය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• من حكمة الله ورحمته أن جعل آية كل نبي مما يدركه قومه، وقد تكون من جنس ما برعوا فيه.
සෑම නබිවරයකුටම ඔවුන්ගේ සමූහයා ධාරණය කළ හැකි පරිදි ප්රාතිහාර්යයක් ලබා දීම අල්ලාහ්ගේ ප්රඥාවෙන් හා කරුණාවෙන් යුත් කරුණකි. ඔවුන් වඩාත් දක්ෂකම් පෑ ක්ෂේත්රයට අදාළව එය පිහිටින. info

• أنّ فرعون كان عبدًا ذليلًا مهينًا عاجزًا، وإلا لما احتاج إلى الاستعانة بالسحرة في دفع موسى عليه السلام.
සැබැවින්ම ෆිර්අවුන් ඉතා පහත් නීච, හැකියාවක් නැති, ගැත්තෙකු බවට පත් විය. ඔහු එසේ නොවන්නෙකු නම් මූසා (අලයිහිස් සලාම්) තුමා ව මැඩලීම සඳහා හූනියම්කරුවන්ගෙන් උදව් උපකාර නොගෙන සිටින්නට තිබුණි. info

• يدل على ضعف السحرة - مع اتصالهم بالشياطين التي تلبي مطالبهم - طلبهم الأجر والجاه عند فرعون.
මායාකරුවන් (තම ඉල්ලීම් සපුරාලන අධර්මිෂ්ඨයින් සම්බන්ධ කර ගෙන සිටිය ද) ෆිර්අවුන්ගෙන් තිළිණ සහ කීර්තිය පැතීම ඔවුන්ගේ දුර්වලතාවය පෙන්නුම් කර දෙයි. info