Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
156 : 6

اَنْ تَقُوْلُوْۤا اِنَّمَاۤ اُنْزِلَ الْكِتٰبُ عَلٰی طَآىِٕفَتَیْنِ مِنْ قَبْلِنَا ۪— وَاِنْ كُنَّا عَنْ دِرَاسَتِهِمْ لَغٰفِلِیْنَ ۟ۙ

අහෝ දෙවියන්ට ආදේශ කළ අරාබි ජාතිකයිනි! සැබැවින්ම අල්ලාහ් තව්රාතය හා ඉන්ජීලය පහළ කර ඇත්තේ අපට පෙර වූ යුදෙව්වන් හා කිතුනුවන්ටය. 'අප මත කිසිදු පුස්තකයක් පහළ නොකළේය. ඔවුන්ගේ පුස්තක අපේ බසින් නොව ඔවුන්ගේ බසින් තිබෙන බැවින් එය කියවීමට සැබැවින්ම අපි නොදනිමු.' යැයි ඔබ නොපවසනු පිණිසය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• لا يجوز التصرف في مال اليتيم إلّا في حدود مصلحته، ولا يُسلَّم ماله إلّا بعد بلوغه الرُّشْد.
අනාථයාගේ මුදල් ඔහුට සෙත සලසන සීමාවක් තුළ සිට මිස ඒවා පරිහරණය කිරීම සුදුසු නොවන්නේය. ඔහුට ඔහුගේ ධනය භාර කළ යුත්තේ ඔහු මග සොයා ගත හැකි පරිනත වයසට පත් වීමෙන් පසුවය. info

• سبل الضلال كثيرة، وسبيل الله وحده هو المؤدي إلى النجاة من العذاب.
නොමග යෑමේ මාර්ග බොහෝමයක් ඇත. දඬුවමෙන් ආරක්ෂා වීමට යොමු කරන එකම මාර්ගය අල්ලාහ්ගේ මාර්ගයයි. info

• اتباع هذا الكتاب علمًا وعملًا من أعظم أسباب نيل رحمة الله.
•අල්ලාහ්ගේ කරුණාව ලබන්නට වඩාත් වැදගත් වනුයේ මෙම කුර්ආනය අවබෝධයෙන් හා ක්රියවෙන් පිළිපැදීමයි. info