Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
101 : 6

بَدِیْعُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— اَنّٰی یَكُوْنُ لَهٗ وَلَدٌ وَّلَمْ تَكُنْ لَّهٗ صَاحِبَةٌ ؕ— وَخَلَقَ كُلَّ شَیْءٍ ۚ— وَهُوَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟

ඔහු පිවිතුරුය. උත්තරීතරය. අහස් හි මැවුම්කරුය. කිසිදු පූර්වාදර්ශයකින් තොරව මහපොළොව මැව්වේය. එසේ තිබියදී ඔහුට දරුවෙකු හෝ බිරියක් සිටිය හැක්කේ කෙසේද? ඔහු සෑම දෙයක්ම මැව්වේය. ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الاستدلال ببرهان الخلق والرزق (تخليق النبات ونموه وتحول شكله وحجمه ونزول المطر) وببرهان الحركة (حركة الأفلاك وانتظام سيرها وانضباطها)؛ وكلاهما ظاهر مشاهَد - على انفراد الله سبحانه وتعالى بالربوبية واستحقاق الألوهية.
මැවීමේ හා පෝෂණයේ සාධක (එනම් පැළෑටි මැවීම ඒවා වැඩීමට සැළැස්වීම එහි ස්වරූපය හා ප්රමාණය වෙනස් කිරීම වර්ෂාව පහළ කිරීම යනාදී සාධක) සහ චලනයේ සාධක (ග්රහයන්ගේ චලනය එවායෙහි ගමන් මාර්ගවල පිළිවෙළ හා පිළිවෙත යනාදී සාධක) දෙක පෙන්වා දෙනුයේ පරිපාලනය අල්ලාහ්ට පමණක් සතු බව හා දේවත්වයට ඔහු පමණක් සුදුසු බවය. info

• بيان ضلال وسخف عقول المشركين في عبادتهم للجن.
ජින්වරුන්ට වන්දනාමාන කිරීමේදී බහු දේවවාදීන්ගේ මනසෙහි පවතින විකාරය සහ මුළාව පැහැදිලි කිරීම. info