Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
17 : 59

فَكَانَ عَاقِبَتَهُمَاۤ اَنَّهُمَا فِی النَّارِ خَالِدَیْنِ فِیْهَا ؕ— وَذٰلِكَ جَزٰٓؤُا الظّٰلِمِیْنَ ۟۠

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ෂෙයිතාන් හා ඔහුට අවනත වූ අයගේ අවසානය වනාහි, සැබැවින්ම (පිළිපදිනු ලබන ෂෙයිතාන් හා පිළිපදින මිනිසා) යන දෙදෙනා නිරා ගින්නේ සදා වෙසෙන්නන් වෙති. ඔවුන් දෙදෙනා බලාපොරොත්තු වන එම ප්රතිඵලය අල්ලාහ්ගේ සීමාව ඉක්මවා යමින් තමන්ටම අපරාධ කර ගත් අය සතු ප්රතිවිපාකයයි. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• من علامات توفيق الله للمؤمن أنه يحاسب نفسه في الدنيا قبل حسابها يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චයට පෙර තමන් ගැන ස්ව විනිශ්චය සඳහා අවස්ථාව ලබා දීම දේව විශ්වාසියා වෙනුවෙන් අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයකි. info

• في تذكير العباد بشدة أثر القرآن على الجبل العظيم؛ تنبيه على أنهم أحق بهذا التأثر لما فيهم من الضعف.
•ශක්තිමත් කන්දක් මත අල් කුර්ආනය පහළ වීමෙන් ඇතිවන දැඩි බලපෑම ගැත්තන් හට මෙනෙහි කිරීමේ දී සැබැවින්ම ඔවුන් තුළ දුර්වලතා පැවතිය ද එම බලපෑමට වඩාත් සුදුස්සන් වනුයේ ඔවුන් බව ඒත්තු ගැන්වීම. info

• أشارت الأسماء (الخالق، البارئ، المصور) إلى مراحل تكوين المخلوق من التقدير له، ثم إيجاده، ثم جعل له صورة خاصة به، وبذكر أحدها مفردًا فإنه يدل على البقية.
•මැවීම් නිර්මාණ කිරීමේ අදියර (මැවුම්කරු, උත්පාදක, මූර්තිකරු) යනුවෙන් නම් කරමින් අල්ලාහ් සතු හැකියාවන් පෙන්වා දෙයි. පසු ව ඔහු එය බිහි කරයි. පසු ව එයට විශේෂ හැඩයක් ලබා දෙයි. ඔහු ගැන එසේ වෙනමම සඳහන් කිරීමෙන් ඉතිරි ව පවතින ඔහුගේ ගුණාංගද පෙන්වා දෙයි. info