Fassarar Ma'anonin Alqura'ni - Fassarar Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
15 : 54

وَلَقَدْ تَّرَكْنٰهَاۤ اٰیَةً فَهَلْ مِنْ مُّدَّكِرٍ ۟

කවර කරුණකින් අප ඔවුනට දඬුවම් කළේ ද එය පාඩමක් හා ආදර්ශයක් වශයෙන් අපි එය අතහැර දැමුවෙමු. එමගින් පාඩම් ලබන කිසිවෙකු හෝ වෙත් ද? info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• مشروعية الدعاء على الكافر المصرّ على كفره.
•දේව ප්රතික්ෂේපය මත නිරත ව සිටින දේව ප්රතික්ෂේපකයාට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරන ලද්දකි. info

• إهلاك المكذبين وإنجاء المؤمنين سُنَّة إلهية.
•බොරුකාරයින් විනාශ කර දමා, දේව විශ්වාසීන් මුදවා ගැනීම දේව න්යායකි. info

• تيسير القرآن للحفظ وللتذكر والاتعاظ.
•උපදෙස් ලබන්නටත්, මෙනෙහි කරන්නටත් කටපාඩම් කරන්නටත් පහසු වන අයුරින් අල්කුර්ආනය පිහිටා තිබීම. info