Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
43 : 51

وَفِیْ ثَمُوْدَ اِذْ قِیْلَ لَهُمْ تَمَتَّعُوْا حَتّٰی حِیْنٍ ۟

සාලිහ් (අලයිහිස් සලාම්) තුමාගේ ජනයා වන සමූද් ජනයාට ‘නුඹලාගේ ආයු කාලය අවසන් වීමට මත්තෙන් නුඹලාගේ ජීවිතය නුඹලා භුක්ති විඳිනු’ යැයි පවසනු ලැබූ අවස්ථාවේ ඔවුන් තුළ ද වේදනීය දඬුවමට බියවන්නන්හට සංඥාවක් විය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الإيمان أعلى درجة من الإسلام.
•ඊමාන් හෙවත් දේව විශ්වාසය ඉස්ලාමයට වඩා ඉහළ නිලයකින් පවතී. info

• إهلاك الله للأمم المكذبة درس للناس جميعًا.
•බොරුකාර සමූහයන් අල්ලාහ් විනාශ කර තිබීම සියලු මිනිසුන් හට පාඩමක් වන්නේය. info

• الخوف من الله يقتضي الفرار إليه سبحانه بالعمل الصالح، وليس الفرار منه.
•අල්ලාහ් පිළිබඳ පවතින බිය, දැහැමි ක්රියාවන් සිදු කිරීම තුළින් ශුද්ධවන්තයාණන් වෙත පලා යන්නට නියම කරනු ඇත. එය ඔහුගෙන් පලා යෑමක් නොවිය යුතුය. info