Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

කාෆ්

daga cikin abunda Surar ta kunsa:
وعظ القلوب بالموت والبعث.
මරණය හා යළි නැගිටුවනු ලැබීම පිළිබඳ හදවත්වලට පිරිනැමෙන උපදෙස. info

external-link copy
1 : 50

قٓ ۫— وَالْقُرْاٰنِ الْمَجِیْدِ ۟ۚ

(කාෆ්) මෙවැනි පාඨ පිළිබඳ සූරා අල් බකරා ආරම්භයේදී කලින් විස්තර කර ඇත. ගැඹුරු අර්ථයන්, අධික යහපත හා සමෘද්ධිය අල් කුර්ආනය තුළ ඇතුළත්ව ඇති බැවින් අල්ලාහ් ඒ මත දිවුරා සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා සැවොම නැගිටුවනු ලබන බව පවසා සිටියි. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• المشركون يستعظمون النبوة على البشر، ويمنحون صفة الألوهية للحجر!
•දේව ආදේශකයින් මිනිස් වර්ගයා වෙත පිරිනැමූ නබිත්වය මහත් සේ සලකන අතර දේවත්වයේ ගුණාංගය ඔවුහු ගල්වලට පිරිනමති. info

• خلق السماوات، وخلق الأرض، وإنزال المطر، وإنبات الأرض القاحلة، والخلق الأول: كلها أدلة على البعث.
•අහස් මැවීම, මහපොළොව මැවීම, වර්ෂාව පහළ කිරීම, වියළී ගිය භූමියේ පැල හට ගැන්වීම හා මුල් මැවීම යන ක්රියාදාමයන් සියල්ල යළි අවදි කරනු ලැබීම පෙන්වා දෙන සාධක වන්නේය. info

• التكذيب بالرسل عادة الأمم السابقة، وعقاب المكذبين سُنَّة إلهية.
• ධර්ම දූතවරුන් බොරු කර සිටීම, පෙර විසූ සමූහයන්ගේ සිරිතකි. බොරු කරන්නන් දඬුවමට ලක් කිරීම දේව න්යායයකි. info