Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
98 : 5

اِعْلَمُوْۤا اَنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ وَاَنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟ؕ

අහෝ! මිනිසුනි, තමන්ට පිටුපා කටයුතු කරන්නන්හට අල්ලාහ් දඬුවම් දීමේදී ඉතා දැඩිය. තමන් වෙත පසුතැවිලි වී යොමුවන්නන්හට අතික්ෂමාශීලීය. එමෙන්ම මහා කාරුණිකය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الأصل في شعائر الله تعالى أنها جاءت لتحقيق مصالح العباد الدنيوية والأخروية، ودفع المضار عنهم.
•සැබැවින්ම අල්ලාහ්ගේ ආගමික සලකුණු වල පදනම වනුයේ, සැබැවින්ම ඒවා පැමිණ ඇත්තේ ගැත්තන්ගේ මෙලොව හා මතුලොව යහපත තහවුරු කිරීම පිණිස හා ඔවුන්ගෙන් හානිදායක දෑ වළක්වනු පිණිසය. info

• عدم الإعجاب بالكثرة، فإنّ كثرة الشيء ليست دليلًا على حِلِّه أو طِيبه، وإنما الدليل يكمن في الحكم الشرعي.
• අධිකත්වය පදනම් කරමින් හාස්යයට පත් නොවිය යුතුය. සැබැවින්ම අධික වස්තුව එය අනුමත බව හෝ යහපත් බව හෝ පෙන්වා දෙන්නක් නොවේ. එසේ පෙන්වා දීමට හැකිවනුයේ ආගමික තීන්දුව තුළ පමණය. info

• من أدب المُسْتفتي: تقييد السؤال بحدود معينة، فلا يسوغ السؤال عما لا حاجة للمرء ولا غرض له فيه.
• තීන්දු පතන්නන්ගේ විනය විය යුත්තේ, නියමිත සීමාවන් තුළ පමණක් ප්රශ්නය සැලසුම් කිරීමය. පුද්දලයකු අවශ්යතාවක් නොමැති. එහි ඔහුට කිසිදු අභිලාෂයක් නොමැති දෑ පිළිබඳ ප්රශ්න කිරීම යුක්තිසහගත නොවන්නේය. info

• ذم مسالك المشركين فيما اخترعوه وزعموه من محرمات الأنعام ك: البَحِيرة، والسائبة، والوصِيلة، والحامي.
•බහීරා, සාඉබා, වසීලා හා හාමී වැනි වර්ගයට අයත් ගොවිපළ සතුන් තහනම් කරන ලද සතුන් යැයි දේවත්වයට ආදේශ කරන්නන් උපකල්පනය කිරීමේ දී හා විශ්වාස කිරීමේ දී ඔවුන්ගේ අපකීර්තිමත් ගමන. info