Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
34 : 41

وَلَا تَسْتَوِی الْحَسَنَةُ وَلَا السَّیِّئَةُ ؕ— اِدْفَعْ بِالَّتِیْ هِیَ اَحْسَنُ فَاِذَا الَّذِیْ بَیْنَكَ وَبَیْنَهٗ عَدَاوَةٌ كَاَنَّهٗ وَلِیٌّ حَمِیْمٌ ۟

දැහැමි ක්රියාවන් හා අල්ලාහ් තෘප්තියට පත්වන අවනතවීම්, නපුරු ක්රියාවන් හා ඔහු කෝපයට පත් කරවන පාපකම් සමාන වන්නේ නැත. ජනයා අතරින් නුඹට නපුරක් කරන්නන්ගේ නපුර, වඩාත් යහපත් කරුණකින් වළක්වාලනු. නුඹ අතර හා ඔහු අතර පෙර සතුරුකමක් වුව ද -ඔහුගේ නපුර ඔහු වෙත යහපතක් කිරීමෙන් නුඹ වළක්වන විට- සැබැවින්ම ඔහු සමීප මිතුරෙකු සේ වන්නේය. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• منزلة الاستقامة عند الله عظيمة.
•අල්ලාහ් අබියස ඇති ස්ථාවර නිවහන අතිමහත්ය. info

• كرامة الله لعباده المؤمنين وتولِّيه شؤونهم وشؤون مَن خلفهم.
•ඔහුගේ විශ්වාසී ගැත්තන්හට අල්ලාහ් පුදන ගෞරවය, ඔවුන්ගේ කටයුතු මෙන්ම ඔවුන්ගෙන් පසු පැමිණෙන්නන්ගේ කටයුතු භාර ගැනීම. info

• مكانة الدعوة إلى الله، وأنها أفضل الأعمال.
•අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ ස්ථාවරය හා සැබැවින්ම එය සියලු ක්රියාවන්ට වඩා උතුම් වීම. info

• الصبر على الإيذاء والدفع بالتي هي أحسن خُلُقان لا غنى للداعي إلى الله عنهما.
•දුක් වේදනාවන් මත ඉවසා දරා ගැනීම හා වඩාත් යහපත් දෑ වෙතට මග පෙන්වීම යන ගුණාංග දෙක අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා සතුව තිබිය යුතු අවශ්යම ගුණාංග දෙකකි. info