Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
2 : 41

تَنْزِیْلٌ مِّنَ الرَّحْمٰنِ الرَّحِیْمِ ۟ۚ

මෙම අල් කුර්ආනය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගෙන් පහළ කිරීමකි. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• تعطيل الكافرين لوسائل الهداية عندهم يعني بقاءهم على الكفر.
•දේව ප්රතික්ෂේපකයින් යහ මාර්ගයේ බාධා සිදු කිරීම යනු ඔවුන් දේව ප්රතික්ෂේපය මත රැඳී සිටීමය. info

• بيان منزلة الزكاة، وأنها ركن من أركان الإسلام.
•සකාත්හි ස්ථාවරය විස්තර කිරීම. සැබවින්ම එය ඉස්ලාමයේ කුලුනු අතරින් ප්රධාන කුලුනකි. info

• استسلام الكون لله وانقياده لأمره سبحانه بكل ما فيه.
•ලොව ම අල්ලාහ්ට යටත් වීම යනු ඔහුගේ නියෝගය තුළ පවතින සියලු දෑ ට අවනත වීමවේ. info