Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
48 : 40

قَالَ الَّذِیْنَ اسْتَكْبَرُوْۤا اِنَّا كُلٌّ فِیْهَاۤ اِنَّ اللّٰهَ قَدْ حَكَمَ بَیْنَ الْعِبَادِ ۟

අනුගමනය කරනු ලැබූ අහංකාරයින්, ‘සැබවින්ම අපි-අනුගමනය කරන්නන් හා අනුගමනය කරනු ලැබූවන්- නිරා ගින්නෙහි එක සමානයන් වන්නෙමු. අප අතරින් කිසිවෙකු වෙනත් කෙනෙකුගේ දඬුවම උසුලන්නේ නැත. සැබවින්ම අල්ලාහ් ගැත්තන් අතර තීන්දු දී ඇත. සෑම කෙනෙකුටම සුදුසු දඬුවම ඔහු පිරිනමා ඇත. යැයි උඩඟු වූවෝ පවසති. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• أهمية التوكل على الله.
•අල්ලාහ් මත තවක්කුල් හෙවත් සියලු කටයුතු භාර කිරීමේ වැදගත්කම. info

• نجاة الداعي إلى الحق من مكر أعدائه.
•සත්යය වෙත ඇරයුම් කරන්නා ඔහුගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ආරක්ෂාව ලබනු ඇත. info

• ثبوت عذاب البرزخ.
•මිනීවළ ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info

• تعلّق الكافرين بأي سبب يريحهم من النار ولو لمدة محدودة، وهذا لن يحصل أبدًا.
•නිශ්චිත කාලයක් වෙනුවෙන් හෝ නිරයෙන් විවේක ගත හැකි කුමන ආකාරයක කරුණක් හෝ දේව ප්රතික්ෂේපකයින් ඉදිරිපත් කිරීම නමුත් එය කිසිවිටෙක සිදු නොවන්නකි. info