Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
3 : 36

اِنَّكَ لَمِنَ الْمُرْسَلِیْنَ ۟ۙ

අහෝ දූතය! සැබැවින්ම නුඹ අල්ලාහ්ගේ ගැත්තන්හට දේව ඒකීයත්වය හා ඔහුට පමණක් නැමදීමට නියෝග කිරීම සඳහා ඔවුන් අතරට ඔහු විසින් එවන ලද දූතවරුන් අතරින් කෙනෙකි. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• العناد مانع من الهداية إلى الحق.
•මුරණ්ඩුකම සත්යය වෙත මග ලැබීම වළක්වාලන්නකි. info

• العمل بالقرآن وخشية الله من أسباب دخول الجنة.
•අල් කුර්ආනයට අනුව කටයුතු කිරීමත් අල්ලාහ්ට බියවීමත් ස්වර්ගය ප්රවේශ වීමට හේතු වන සාධක වෙති. info

• فضل الولد الصالح والصدقة الجارية وما شابههما على العبد المؤمن.
•දැහැමි දරුවකු ‘සදකා ජාරියා’ නම් සදා කුසල් ලැබෙන දානය හා ඒ දෙකට සමාන දෑහි දේව විශ්වාසියා මත පවතින මහිමය. info