Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
12 : 34

وَلِسُلَیْمٰنَ الرِّیْحَ غُدُوُّهَا شَهْرٌ وَّرَوَاحُهَا شَهْرٌ ۚ— وَاَسَلْنَا لَهٗ عَیْنَ الْقِطْرِ ؕ— وَمِنَ الْجِنِّ مَنْ یَّعْمَلُ بَیْنَ یَدَیْهِ بِاِذْنِ رَبِّهٖ ؕ— وَمَنْ یَّزِغْ مِنْهُمْ عَنْ اَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ السَّعِیْرِ ۟

උදෑසන මසක දුරක් ගමන් කළ හැකි, සවස මසක දුරක් ගමන් කළ හැකි සුළඟ දාවූද්ගේ පුත් සුලෙයිමාන්ට අපි වසඟ කර දුනිමු. තඹවලින් ඔහු කැමති දෑ නිර්මාණය කරනු පිණිස ඔහු වෙනුවෙන් තඹ උල්පත් ගලන්නට සැලැස්වූයෙමු. ජින්නුන් අතරින් තම පරමාධිපතිගේ නියෝගය අනුව ඔහු අබියස සේවය කරන්නන් අපි ඔහුට වසඟ කර දුන්නෙමු. අපි කවර ක්රියාවක් ජින්නුන්හට අණ කර සිටියෙම් ද එයින් නැඹුරු වූ ජින්නුන් හට දළුලා ඇවිළෙන නිරා ගින්නේ දඬුවමින් විඳවන්නට සළස්වමු. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• تكريم الله لنبيه داود بالنبوة والملك، وبتسخير الجبال والطير يسبحن بتسبيحه، وإلانة الحديد له.
•නබිත්වය හා පාලන බලය මගින් ගරු කළ අතර, කදු හා පක්ෂීන් ඔහු (සමඟ අල්ලාහ්ට) සුවිශුද්ධ කොට ගුණගායනා කිරීමෙන් හා ඔහු වෙනුවෙන් යකඩ මොලොක් කර දීමෙන් අල්ලාහ් දාවූද් නබි තුමාට කළ ගෞරවය. info

• تكريم الله لنبيه سليمان عليه السلام بالنبوة والملك.
•නබිත්වය හා පාලනය බලය තුළින් අල්ලාහ් තම නබිවරයකු වූ සුලෙයිමාන් අලයිහිස් සලාම් තුමාට කළ ගෞරවය. info

• اقتضاء النعم لشكر الله عليها.
•පිරිනමන ලද ආශිර්වාද සඳහා අල්ලාහ්ට කෘතඥවීමේ අවශ්යතාව. info

• اختصاص الله بعلم الغيب، فلا أساس لما يُدَّعى من أن للجن أو غيرهم اطلاعًا على الغيب.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂිත වූවකි. සැබැවින්ම ජින්නුන් හා වෙනත් අයට ද එම ගුප්ත දෑ පිළිබඳ දැනුම ඇත්තේ යැයි වාද කරනු ලබන දෑට කිසිදු පදනමක් නැත. info