Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
22 : 33

وَلَمَّا رَاَ الْمُؤْمِنُوْنَ الْاَحْزَابَ ۙ— قَالُوْا هٰذَا مَا وَعَدَنَا اللّٰهُ وَرَسُوْلُهٗ وَصَدَقَ اللّٰهُ وَرَسُوْلُهٗ ؗ— وَمَا زَادَهُمْ اِلَّاۤ اِیْمَانًا وَّتَسْلِیْمًا ۟ؕ

දේව විශ්වාසීන් සමග යුද වදින්නට එක්රැස් වූ සේනාංකයන් ඔවුන් දෑසින් ම දුටු කල්හි ඔවුහු, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අපට ප්රතිඥා දුන් පරීක්ෂණය, විභාගය, උදව්ව උපකාරය මෙයයි. මෙහිදී අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සත්යය පවසා ඇත. එය තහවුරු විය." යැයි පවසා සිටියහ. සේනාවන් තම දෑසින් දැකීම අල්ලාහ් පිළිබඳ විශ්වාසය හා ඔහුට අවනත වීම මිස වෙනත් කිසිවක් ඔවුනට වර්ධනය කළේ නැත. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الآجال محددة؛ لا يُقَرِّبُها قتال، ولا يُبْعِدُها هروب منه.
•ආයු කාලයන් නිර්ණය කරනු ලැබ ඇත. යුද්ධ කිරීම එය සමීප කරවන්නේ නැත. එමෙන්ම එයින් පලා යෑම එයින් දුරස් කරන්නේ ද නැත. info

• التثبيط عن الجهاد في سبيل الله شأن المنافقين دائمًا.
•අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට බියගුලු වීම කුහකයින්ගේ නිරන්තර කරුණකි. info

• الرسول صلى الله عليه وسلم قدوة المؤمنين في أقواله وأفعاله.
•අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), එතුමාගේ ප්රකාශවල හා ක්රියාවල දේවත්වය විශ්වාස කරන්නන්හට පූර්වාදර්ශී උදාහරණ පුරුෂයෙකු වූහ. info

• الثقة بالله والانقياد له من صفات المؤمنين.
•අල්ලාහ් පිළිබඳ දැඩි අධිෂ්ඨානය හා ඔහුට යටත් වීම දේව විශ්වාසීන්ගේ ගුණාංග අතරිනි. info